ඔන්න ඉතින් එයාටත් හරිම කෙනා හම්බ වෙලා.. කොල්ලන් හඩවමින් ටීනා පෙම්වතා එක්ක සමාජ මාධ්‍ය කළඹපු හැටී..(PHOTOS)

Gossip Today Actors Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumini Oct 04, 2024 03:34 PM GMT
Report

ටීනා ශනෙල් කියලා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම නිරූපණ ශිල්පිණියක් ඇය ගීත රූප රචනා වලත් බොහෝ විට දැකගන්නට ලැබෙනවා චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය ගැන කියද්දි නම් ටීනාව අමතක වෙන්නේ නෑ.

කොහොම වුණත් ටීනා කියන්නේ ඉතාම සුරූපි වගේම කෙලින් කතා කරන තරුණියක්.

ඉතින් ඒ නිසාම එයා ටිකක් වැඩියෙන් සමාජ මාධ්‍යයේ කතා බහට ලක්වෙනවා. ඉතින් ටීනා මේ දවස්වල හරිම සතුටින් ඉන්නේ.

ඉතින් බලන්නකෝ එයාගේ සතුටට හේතුව මොකක්ද කියලා.

අහන අහන හමෝටම කොල්ලෙක් නෑ කියපු ටීනා ඔන්න ඉතින් අන්තිමට හරිම කෙනාව හොයා ගෙන බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.

GalleryGalleryGalleryGalleryGallery