හැමදාම සරාගී ඡායාරූපවලින් බුකිය උණුසුම් කරන ටීනා කරපු අලුත්ම ෆොටෝ ශූට් එක.. (PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress SL Actress Gossips
By Sithumi Nov 02, 2023 02:58 AM GMT
Report

ටීනා ශනෙල් කිව්වම හැමෝම දන්නේ නිරූපිකාවක් විදියට.

ඉතින් ඇය කෙලින් කතා කරන නිළියක් කියන කාරණයත් හැමෝම දන්නවා.

ඉතින් ටීනා කියන්නේ විවෘතව කතා කරන වගේම විවෘතව වැඩ කරන කෙනෙක්.

ඇය හැම වෙලාවකම තමන්ගේ ලස්සන නිරූපණය කරන්න කැමතියි.

ඉතින් ඒ වගේම ඇය කාලෙන් කාලෙට සමාජ මාධ්‍යය වල කතා මවන කෙනෙක්.

ඉතින් මේ දිනවල බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වපු දෙයක් තමයි ටීනා ශනෙල්ගේ ෆොටෝ ශූට් එක.

ඒක ඇත්තටම ලස්සනයි බලන්නකෝ ඒ ෆොටෝස් වල තියන ලස්සන..

GalleryGalleryGalleryGalleryGallery