පළාත් සභා යටතේ පවතින පාසල් ගැන තීරණයක්?..
A D Susil Premajayantha
Sri Lankan Schools
Education
School Incident
Latest Headlines
By krishani
මෙරට පළාත් සභා යටතේ පවතින පාසල්වල ගුරුවරුන් 8139 දෙනකුගේ හිගයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
මේ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර තිබෙනවා.
මේ අතර, වාර්තා වන්නේ පවතින ඉංග්‍රීසි ගුරු හිගයට විසඳුමක් ලෙස විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරුන් කොන්ත්‍රාත් පදනමින් බඳවා ගන්නා බවයි.
එසේ වසර තුනක කාලයක් සඳහා බඳවා ගන්නා බව වාර්තා වේ.
තව ද, දැනට බඳවාගෙන ඇති සහ ඉදිරියේ දී බඳවා ගැනීමට නියමිත නවක ගුරුවරුන් ගණන 11,048ක් බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, ජාතික පාසල්වලට ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට නියමිත බවට ද වාර්තා වේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%