ඔබත් තවම TIN අංකය ගත්තේ නැද්ද... එහෙනම් වෙන දේ මෙන්න.. අනිවාර්යයෙන්ම බලන්න

Sri Lanka Economic Crisis Government Of Sri Lanka Income Tax Department Value Added Tax​ (VAT)
By Sithumi Jan 16, 2024 03:29 PM GMT
Sithumi

Sithumi

in රචනා
Report

මේ දවස්වල බොහෝ දෙනෙක් කතා බහ කරන දෙයක් තමයි බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අංකය. මෙය සෑම 18 ට වැඩි අයෙකුම පෙබරවාරි පළමුවනදාට පෙර ලබා ගත යුතු වනවා.

මෙය ඔන්ලයින් ආකාරයට  www.irg.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ දේෂීය ආදායම් දෙපාර්ථමේන්තුවෙන් හෝ ලබා ගත හැකියි.

ටින් අංකය පෙබරවාරි මාසයේ සිට වාහනයක් ලියාපදිංචි කරද්දි, ජංගම ගිනුමක් හදද්දි, සහ නිවාස සැලසුම් හදද්දි වගේ දේවල් ඇතුළු කරුණු ගණනාවකදි අවශ්‍ය වනවා. Tin අංකය නැති වුණොත් දඩ මුදලක් අය කරනවද..?

මේ ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරනවා. මෙ පිලිබදව අප විමසුමක් කළා. Tin අංකය නොමැති අයගෙන් දඩ මුදලක් අය කිරීමේ හෝ නීති විරෝදි බවට තහවුරු වන තොරතුරක් මේවන විට නොමැති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙය ලබා ගැනීම අනිවාර්යය වීමේ පදනම මත ඉදිරියේදි එවැනි දඩ පැන්වීමේ ක්‍රමවේදයක් සකස් විය හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

මෙය ලබාගත් සියලු දෙනාටම බදු ගෙවීමට සිදු නොවන අතර වාර්ෂික ආදායම ලක්ෂයකට වැඩි නම් පමණක් මෙම බදු මුදල ගෙවීමට සිදුවනවා.

Sponsored By Sarrita Jewellery

ඔබත් තවම TIN අංකය ගත්තේ නැද්ද... එහෙනම් වෙන දේ මෙන්න.. අනිවාර්යයෙන්ම බලන්න | Tax Identification Number