ඔබත් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද. එහෙනම් මේ අංකය අනිවාර්යයි.. රජයෙන් විශේෂ දැනුම් දීමක්.
Income Tax Department
Department of Motor Vehicles
Value Added Tax (VAT)
By Sewvandhi
පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී TIN අංකය අනිවාර්ය වනවා.
මේ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
TIN අංකය නොමැතිව මෙම කටයුතු සිදුකිරීමට කිසිදු අවස්ථාවක් හිමිනොවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ.
Sponsored By Sarrita Jewellery