"ඉතා ප්‍රබල " ලිංගික හිරිහැර ප්‍රසිද්ධියේම හෙළිකළ..සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළිය අභිරහස් ලෙස ජීවිතක්ෂයට - (PHOTOS)
Crime
Actress
By Sewvandhi
පේරු ජාතික ප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිළියක් වන 24 හැවිරිදි වියේ පසු වූ තායිනා ෆීල්ඩ්ස් සිය නිවසේ දී අබිරහස් ලෙස මියගොස් තිබෙනවා.
ඇය මෙලෙස අබිරහස් ලෙස මියගොස් ඇත්තේ වැඩිහිටි චිත්‍රපට කර්මාන්තය තුළ ඇය මුහුණ දුන් "ඉතා ප්‍රබල " ලිංගික හිරිහැර පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමෙන් මාස කිහිපයකට පසුවයි.
කෙසේ වෙතත් ෆීල්ඩ්ස්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Sponsored By Sarrita Jewellery

