ඔයාගේ කකුලුත් මේ වගේ ද? - එහෙනම් ඔයාගේ අග්න්‍යාශය නරක් වීගෙන එනවා.. - (VIDEO)

Healthy Food Recipes
By Wayomi Dec 19, 2023 10:23 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ශරීරයේ ඇතැම් අවයව ඉතා වැදගත් කාර්යයන් ඉටු කරනු ලබනවා . ඉන් එකක් ලෙස අග්න්‍යාශය හඳුන්වන්න පුළුවන්. එමගින් අප ගන්නා ආහාර දිරවීම , ආහාර ජීර්ණ එන්සයිම නිපදවීම සහ ඉන්සියුලින් වැනි හෝමෝන නිපදවීම වැනි වැදගත් කාර්යයන් ඉටු කරනු ලබනවා .

හැබැයි අග්න්‍යාශය මගින් මේ වගේ වැදගත් කාර්යයන් ඉටු කරන බැවින් එය විවිධ ගැටළු වලට ගොදුරු වෙනවා.

ඔයාගේ කකුලුත් මේ වගේ ද? - එහෙනම් ඔයාගේ අග්න්‍යාශය නරක් වීගෙන එනවා.. - (VIDEO) | Symptoms That Indicate A Damaged Pancreas

පැන්ක්රියටයිටස් යනු විශේෂයෙන් අග්න්‍යාශයේ ඇතිවන පැහැදිලි කළ නොහැකි දැවිල්ලක් වෙනවා . පිත්තාශයේ ගල් ඇතිවීම, මත්පැන් පානය, ඇතැම් ඖෂධ ගැනීම වැනි විවිධ හේතු නිසා මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

ඉතින් මේ වගේ අග්න්‍යාශයේ බරපතල ගැටලුවක් තිබේ නම්, එය අපට යම් යම් රෝග ලක්ෂණ මගින් එලි දක්වනු ලබනවා. ඔබ එම රෝග ලක්ෂණ ඉක්මනින් හඳුනාගෙන වෛද්‍යවරයකු හමුවීමෙන් තත්ත්වය නරක අතට හැරීම වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අග්න්‍යාශය දැඩි ලෙස ප්‍රදාහයට පත් වී ඇත්නම් හෝ නිසි ලෙස ක්‍රියා නොකරන්නේ නම්, කකුල්වල සහ පාදවල සමහර රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ අග්න්යයශය නිරෝගී නොවූ විට කකුල් සහ පාද මගින් එළිදක්වන ලක්ෂණ කිහිපයක් ගැනයි . එන්න අපි දැන් ඒ ලක්ෂණ මොනවද කියල බලමු.