නලීන්ගේ ආදරණීය දියණිය මව් පදවිය ලබයි.. බලන්න්කෝ දෙන්නගේ සතුට....(PHOTOS)
Gossip Today
SL Actress Gossips
Actress
Artist
By Sithumini
නලීන් ප්‍රනාන්දු කියන්නේ මෙරට කලා ලෝකයේ දිදුලන තරුවක්. ඔහු ආදරණීය ගායකයෙක් වගේම ආදරණීය පියෙක්.
ඉතින් මේ ආදරණීය කලා කරුවාගේ දියණිය තමහි ස්වේතා මෙලීං ඇය මේ වන විට වෙනත් රටක ජීවත් වුණත් එයාගේ ආදරණීය අම්මයි තාත්තයි එයාට ඕනිම තැන් වලදි ලගින්ම ඉන්නවා.
ස්වේතගේ විවාහය කලා ලොවේ තරු රැසකගේ සහභාගිත්වයෙන් මීට වසරකට පමණ පෙරදි පැවැත්වුණා.
ඉතිම් ස්වේතාගේ ජීවිතේ වැදගත්ම දවසක් මීට දින කිහිපයකට පෙර උදා වුණා.
ඒ තමයි ඇය උතුම් මව් පදවිය ලැබුවා ඉතින් ඇයට අපි සුබ පැතුම් එක් කරමු.