2022 සාමාන්‍ය පෙළ පැවැත්වෙන කාලය අධ්‍යාපන ඇමති කියයි..

Ministry of Education A D Susil Premajayantha
By krishani Nov 27, 2022 08:54 AM GMT
Report

2022 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ අප්‍රේල් අග හෝ මැයි මස මුල් සතියේ පැවැත්වීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ය.

වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමස්තයක් වශයෙන් සියයට 74 ක ප්‍රතිශතයක් සමත් වී ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join