සුසන්තිකාට රෑ මුත්‍රා පාස් කිරීමෙන් පසු ලොකු වේදනාවක් ඇවිත්..කොවිඩ් බෙහෙත විදපු හැමෝම මේක බලන්න..(VIDEO)

COVID-19 COVID-19 Vaccine Sri Lanka Ministry of Health Sri Lanka National Health Service
By Aruna Nov 01, 2023 11:39 AM GMT
Report

කොරෝනා වෛරසය ලෝකයේ රටවල් 200 කට වැඩි ප්‍රමාණයක මිනිසුන් කෝටි ගණනකට වැළදුන, ලක්ෂ ගණනකට දිවි අහිමි කළ බයානක රෝගයක් බව හැමෝම දන්නා කාරණයකි.

මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අපේ රටේ වගේම හැම රටකම පාහේ කොරෝනා වැළදුන සහ නොවැළදුන අය එන්නත් භාවිතය සිදු කරන ලදි.

නමුත් මෙම එන්නත් භාවිතයෙන් පසු බොහෝ දෙනෙකුට අතුරු ආබාධ ඇති වූ බවට වර්තමානයේ බොහෝසෙයින් අන්නට ලැබෙන කාරණයක් බවට පත්ව තිබේ.

මෙම අතුරු රෝගාබාධ වැළදීමට කොවිඩ් එන්නත ඇත්තටම හේතුවක් වුණා ද?

හැමෝටම මෙය විශාල ප්‍රශ්නයකි.

මෙවන් තත්ත්වයක් තුළ මේ දින වල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතින වීඩියෝවක් සහ සටහනක් සම්බන්ධව අපගේ අවධානයට යොමු විය. මේ ගැන සිතා බලා හරි ද වැරදි ද යන්න විනිශ්චය කිරීමේ පූර්ණ අයිතිය ඔබ සතුවේ.

සමාජ මාධ්‍යය තුළ පළවන සටහන සහ වීඩියෝව පහතින්, පහුගිය වසර තුල හෘදයාබාධ වලින් තරුණ ජීවිත කීයක් නම් නැති වුනාද ?

ආසියාවේ කළු වෙළඹ යන අනුවර්ථනාමයෙන් ලොවක් හඳුනන, ඔලිම්පික් පදක්කම්ලභී මෙන්ම ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව ලෙසින් හඳුන්වන සුසන්තිකා ජයසිංහ මැතිණිය, මෑතකාලීනව අසනීප තත්ත්වයෙන් පෙළී සිටි අතර, එතුමියට නැවත් ජීවය ලාබාදුන් ඖෂධය පිළිබඳව දැක්වූ අදහස්.

නැවත සිතා බලන්න පහුගිය වසර තුල හෘදයාබාධ වලින් තරුණ ජීවිත කීයක් නම් නැති වුනාද ? හුස්ම ගන්න බෑ, වැඩක් පලක් කරගන්න බෑ, හැමතිස්සෙම නිදිමතයි.

මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. අවුරුදු 30 - 50 ත් අතර හෘදයාබාධ වලින් මැරුණු කී දෙනෙකුගෙ මළගෙවල් වලට ගිය අවුරුද්ද ඇතුලෙ ඔයාට යන්න වුනාද ? මෙහි ඊළග ගොදුර ඔබ විය හැකියි, ඔබේ ආදරණීයන් විය හැකියි.

මෙම තත්ත්වය මගහරවා ගැනීමට වෛද්‍ය. උදාර සම්පත් ගුණවර්ධන මහතා ඇතුලු විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවන ලද MeGha Vac Recover ආහාර අතිරේකය ඔබත් අදම ගෙන්වා ගෙන ඔබගේත් ඔබගේ ආදරණීයන්ගේත් ජීවිත සුරක්ශිත කරගන්න.

නිවසටම ලැබුණ පසු මුදල් ගෙවන්න. Delivery Charges නොමැත. ISO 9001 : 2015, ISO 22000 : 2018, GMP හා HACCP යන අන්තර්ජාතික තත්ත්ව සහතික වලින් පිදුම් ලැබූ ආයූර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නවීන නිශ්පාදනාගාරයක් තුල නිපදවා ඇත.

100% ස්වභාවික නිශ්පාදනයකි අදාල වීඩියෝව පහතින්,