" සූරිය මංගල්ලේ ගීතය" විකෘති කර සමාජ මාධ්‍යට දැමූ පුද්ගලයාට සිදු වූ දේ..

Police spokesman Sri Lanka Police Prisons in Sri Lanka
By Aruna Apr 17, 2024 02:08 AM GMT
Report

ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කළ " සූරිය මංගල්ලේ ගීතය" විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට පත් අදාළ පුද්ගලයා වයස අවුරුදු 31ක් වන තලාතුඔය පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ.