තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් රජය හා එක්වෙයි..!

Sri Lanka politics Maithripala sirisena Suresh Ragavan Nidahas pakshaya
By Sewvandhi Apr 18, 2022 12:37 PM GMT
Report

ස්වාධීන වූ තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් රජය හා එක්වී තිබේ. ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී සුරේෂ් රාඝවන් මහතාය.

ඔහු අද (18) පස්වරුවේ අධ්‍යාපන, අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබුණි.  

...............................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now