ලංකාවේ මීලඟ ජනාධිති ගැන අලුත්ම ආරංචියක්..දම්මික පෙරේරා සහ නිශ්ශංක සේනාධිපතිත් ගෑවෙයි..(VIDEO)
මේ රටේ ඊලඟ නායකයා බවට පත්වීම, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ථිර යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරනවා.
නිශ්ශංක සේනාධිපතිලාගේ හොර සේනාවලට එය නැවැත්විය නොහැකි බවද හෙතෙම සඳහන් කළා.
විමල් වීරවංශ වැනි දේශපාලනික වශයෙන් පජාති වුණු අය තම ව්‍යාපාරයට ගාව ගන්නේ නැතැයි ද ඔහු අවධාරණය කළා.
ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව සමඟ හොර ගිවිසුමක් අත්සන් කර ශ්‍රී ලංකාවේ මුහුද සහ අහස විකුණා අවසන් බව ද හෙතෙම එහිදී පැවසීය.
මුදල් අමාත්‍යවරයාට විශාල උගත්කමක් නැතත් ගේම් ගහන්න පුදුම මොළයක් ඇතැයි ද හෙතෙම පැවසීය.
කිසිදු රස්සාවක් නොකරන බැසිල් රාජපක්ෂ මහතාට මෙතරම් විශාල දේපල ලබා ගන්නේ කෙසේදැයි ඔහු එහිදී තවදුරටත් ප්‍රශ්න කළා.
සම්පූර්ණ කතාව පහතින් නරඹන්න.
දර්ශන අයිතිය චමුදිත යූටියුබ් නාලිකාව.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |