ආදරණීයම කපල් එක සුජානිට බිමල්ගෙන් වෙන් වෙන්න හිතිලද? බලන්න්කෝ සුජානි බිමල් ගැන කරලා තියෙන පළ කිරීම.. (PHOTOS)

Actors Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumini Sep 30, 2024 08:40 AM GMT
Report

සුජානි මේනකා බිමල් ජයකොඩි කියන්නේ කාලයක් තිස්සේ ආදරෙන්ම ඉන්න දෙන්නෙක් ඔවුන් දෙදෙනාගේ ආදර කතාව බොහෝ දෙනෙක් අතර දිගු කාලයක් කතා බහට ලක් වුණා. දෙන්නම දක්ෂම රංගන ශිල්පීන් දෙදෙනෙක්.

ඉතින් සුජානි සහ බිමල් ගේ ආදර කතාව ගැන බොහෝ දෙනෙක් කතා කළ දෙයක් තමයි ඒ දෙන්නගේ නොවෙනස් ආදරේ ඉතින් හදිසියේම සුජානි කළ පල කිරීමක් කෙරෙහි මේ වෙද්දි බොහෝ දෙනාගේ අවදානය යොමු වෙලා තියෙනවා.

ඉතින් සුජානිගේ මේ අදහස් ගැන හැමෝම අවදානය යොමු කරලා තිබුණා. ආදරණීය සැමියා බිමල්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

අනිවාර්යයෙන්ම. බිමල් එක්ක විවාහ වෙන්නත් කලින් ඉඳලාම. ඒක මම හිතන්නෙ අපි දෙන්නගෙ අවබෝධයෙන් වෙච්චි දෙයක්. බිමල් රඟපාන්න කලින් තාක්ෂණික ශිල්පියෙක් විදිහට වැඩ කරලා තියෙන නිසා ඔහුටත් අපේ වෘත්තිය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.

මමත් පොඩි කාලේ ඉඳන්ම මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නිසා මට තියෙන අවබෝධය එක්ක ඔහුගෙන් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ. මම අද මමම වෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්නෙ බිමල්ගෙන් ලැබෙන සහයෝගය නිසා.

ඔහුගෙන් තියෙන එකම කන්දොස්කිරියාව තමයි මම නිර්මාණ නොකර දීර්ඝ නිවාඩු ගන්න එකට මම ෆෝන් ආන්සර් නොකර ඉන්නකොට තමයි ඔහු කියන්නෙ එයා කියන්නෙ එහෙම කරන්න එපා එන චරිතේ හොඳ ද නරක ද කරන්න පුළුවන් ද බැරි ද කියලා හරි බලන්න කියලා.

මම ආන්සර් නොකළම ඒ ඇමතුම යන්නෙ බිමල්ටනේ. සුජානිව කන්ටැක් කර ගන්න බැලුවේ අපේ නිර්මාණයට, කෝ ෆෝන් ආන්සර් කරන්නෙ නැහැ නේ කියලා. ඒ වගේ දේවලට මම බැණුම් අහනවා. ඒ හැර වෙන කිසිම දෙයකට එයා බණින්නෙ නැහැ.

මට හිතාගන්නත් බැහැ බිමල් නැතුව වෙන කෙනෙක් බැන්දානම් මට මොකක් වෙයිද කියලා. එච්චරටම මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා..  

GalleryGalleryGalleryGalleryGalleryGallery