වර්ජනයට සහය නොදුන් සේවකයන් ගැන අමාත්‍යාංශයෙන් තීරණයක් ..!
Keheliya Rambukwella
Sri Lanka
Ministry of Health Sri Lanka
Strike Sri Lanka
By Sewvandhi
සති 2 කට පෙර
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය වර්ජනයට සහාය නොදී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇඟයීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව වෛද්‍යවරයාගේ සිට සුළු සේවකයා දක්වා රාජකාරීයේ යෙදී සිටි අය පිළිබඳව සොයා බලා වෘත්තීමය මට්ටමින් ලබා දිය හැකි ඇගයීම් පිළිබඳව කඩිනමින් කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |