පිරිසක් වැඩ වර්ජනයකට සැරසෙයි..
Sri Lanka
Strike Sri Lanka
By krishani
පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් රෝයි ද මැල් මහතා සඳහන් කළේ අතිකාල දීමනා සීමා කිරීම්, ඉහළ දමා ඇති බැංකු පොළී ඇතුළු අර්බුද විසදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩවර්ජනයට අවතීරණ වීමට සිදු වන බව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |