කොටස් වෙළඳපොලේ සිදු වූ හදිසි වෙනස..

Colombo Sri Lanka
By krishani Jun 24, 2022 03:09 AM GMT
Report

කොළඹ කොටස් වෙළඳපොළෙහි ඊයේ(23) දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළ අතර ඒ ඒකක 43යි දශම 9යි 4කින් ඉහළ යාමකී.

සියලු කොටස් මිල දර්ශකය 7,556 දශම 0යි 9ක් ලෙස සටහන් වූ අතර දෛනික පිරිවැටුම බිලියන 1යි දශම 1ක් වේ. 

මේ අතර කොළඹ කොටස් වෙළඳපොළේ නව සභාපතිවරයා ලෙස දිල්ෂාන් වීරසේකර මහතා අද සිට කටයුතු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join