යොහානිගේ ‘සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය’ ගීතය සමාජ මාධ්‍ය උණුසුම් කරයි.. බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනය.(VIDEO)
Facebook
Gossip Today
Actors
SL Actress Gossips
Social Media
By Aruna
ජනප්‍රිය ගායිකා යොහානිද සිල්වා විසින් ම ගීතයක් ගායනය කරන අතරතුර රැප් කිරීමේදී එකතු කරන ලද වචන කිහිපයක් හේතුවෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි සංවාදයක් ඇතිවී තිබෙනවා.
‘සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය’ යනුවෙන් ඇය එහිදී ගීතය අතරමැද රැප් කිරීමක් සිදුකිරීම කාගේත් අවධානයට යොමුව තිබේ.
සමාජ ජාල වල විවිධ පෝස්ට් හුවමාරු වෙමින් ඒ සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇති වී තිබේ.
මේ ඊට අදාලව සමාජ මාධ්‍ය යේ හුවමාරු වන වීඩියෝවක්,