සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය ගැන ප්‍රකාශයක්..!
Ranjith Siyambalapitiya
Sri Lanka Economic Crisis
Sri Lanka Government
Excise Department of Sri Lanka
By Sewvandhi
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ජනපති යළි දිවයිනට පැමිණීමෙන් පසු සාකච්ඡා කරන බවයි.
නව සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය පිළිබඳව මත්පැන් නිෂ්පාදන ආයතන සිය විරෝධතාවය පළකිරීමත් සමග අමාත්‍යවරයා මේ බව පැවසීය.
Sponsored By Sarrita Jewellery