හෙට සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
Sinhala and Tamil New Year
Ranil Wickremesinghe
Department of Prisons Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
හෙට (13) දිනයට යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිරකරුවන් 917 දෙනෙකුට රාජ්‍ය සමා කාලයක් ලබා දී ඇත.
ඒ බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ ය.
ඒ අනුව පිරිමි රැඳෙවියන් 896ට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට රාජ්‍ය සමා කාලය ලැබෙන බව බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.