මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සීයාවත් අත්අඩංගුවට

Hospitals in Sri Lanka
By Sithumi Jun 10, 2023 05:38 PM GMT
Report

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිය ගිය දරුවාගේ සීයා වන අතර සැකකරුව හෙට (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.