නිදහස් පක්ශයෙන් හදිසියේම රටේම කරන්න යන වෙනස මෙන්න..මයිත්‍රී හෙළි කරයි (VIDEO)
By Sithumi
රට මුහුණ දී සිටින තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වැඩපිළිවෙලකට යොමු වී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
වත්මන් ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක් බවත් පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වන පක්ෂය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගැනීමට නොහැකි තැනකට වැටී ඇතැයි ඇතැමුන් සිතා සිටිය ද එවැනි තත්ත්වයකට පත්ව නොමැති බව ද මෛත්‍රීපාල සිරිසේන පැවසුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ කඩා වැටීමකට ලක්වුණේ 1977 මැතිවරණයේ දී බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |