මුදල් ඇමති ,මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් හදිස්සියෙම රටින් පිට වෙන හේතුව මෙන්න..

Srilanka politics
By Sithumi Apr 09, 2022 12:25 PM GMT
Report

මුදල් අමාත්‍ය අලි සබ්රි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මහ බැංකු අධිපති ඇතුළු දූත පිරිසක් අප්‍රේල් 18 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දින 5ක සාකච්ඡාවකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය. 

ඒ අනුව එම පිරිස වොශින්ටන් බලා පිටත්ව යෑමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now