ශ්‍රී ලන්කන් එයාලයින් සමාගමේ වෙනසක්?..
SriLankan Airlines
Nimal Siripala De Silva
By krishani
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා එහි පරිපාලනයත් ආයෝජකයෙකු වෙත ප්‍රදානය කිරීමට කටයුතු සුදානම් කර ඇත.
ඒ එම ආයතනය දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් වන අතර කොළඹ ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්පූර්ණ ණය ඩොලර් බිලියන 1.1 බවයි.එමෙන්ම එය රුපියල් බිලියන 401ක් පමණ වන බව ද අමාත්‍යවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |