ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.. කරන්න යන දේ මෙන්න ..

By Sithumini Sep 20, 2024 06:21 AM GMT
Report


අපේ ක්‍රීඩිකාවෝ ගැන නම් අපිට කියන්න දෙයක් නැහැනේ. ඔබට මතක ඇති පසුගිය දිනෙක ඔවුන් අපේ රටට ආසියානු කුසලානයත් රැගෙන ආවා.

මෙවර ලෝක කුසලානය ඔක්තෝබර් 03වනදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා, අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද නම් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතය, චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, සුගන්දිකා කුමාරි

අතිරේක - කෞෂිනි නුත්‍යාංගනා

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%