පාලි හෝ බෞද්ධ විශ්ව විද්‍යාලයේ භික්ශූන් විශේශ කෙනෙකු හමුවෙයි..

By Sithumi Jan 06, 2023 03:58 PM GMT
Report

හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය නියෝජනය කරන භික්ෂූන් වහන්සේ පිරිසක් අද (06) මල්වතු මහා විහාරය වෙත පැමිණ තිබුණා.

  විශ්වවිද්‍යාලයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව මල්වතු මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කිරීම සඳහා එම හමුවීම සිදු කළා එහිදී ශිෂ්‍ය භික්ෂූන් සඳහන් කළ දේ පහතින්,  

"ගිහි පිරිසක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා වීඩියෝ පටයක් නිකුත් වුණා.. නායක හාමුදුරුවනේ.

 ඒක මැයි මාසයේ සිදුවුණු සිද්ධියක්. ඒක ඇත්තටම සිදුවුණා මහානායක හාමුදුරුවනේ. කිසිම භික්ෂුවක් එතනට සම්බන්ධ වුණේ නැහැ. පාටි දැම්මෙත් නැහැ. ඔබ වහන්සේ මැදිහත් වෙලා මොකක් හරි වැඩපිළිවෙලක් හදන්න මහානායක හාමුදුරුවනේ."