අද ඇති වූ පොහොට්ටු මත ගැටුම..

SLPP Sri Lanka Politician Sri Lankan political crisis
By Sithumi Jan 14, 2023 05:51 PM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික්යේ පළාත් පාලන අයතන සඳහා නාමයෝජනා අත්සන් කිරීමේදී අද (14) උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙනවා.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා අතර මෙලෙස උණුසුම් තත්වයක් ඇති වුණා.  

අදාළ මතගැටුම හට ගත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට නාමයෝජනා ලබා නොදිම හේතුවෙන්.