සිව් දෙනෙකු STF අත්අඩංගුවට ගත් හේතුව...

By Sithumi Aug 29, 2022 03:36 PM GMT
Report

මහනුවර, මැණික්හින්න ප්‍රදේශයේ නිවසක් තුළ නිධන් හාරමින් සිටි පුද්ගලයින් පස් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 මහනුවර විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස් දෙනා සහ නිධන් හැරීමට යොදාගත් උපකරණ ඇතුළු භාණ්ඩ සමඟ මැණික්හින්න පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා