භයානක සිදුවීමක සුලමුල හෙළිවේ.. ජනපති අපේක්ෂකයන් 8 දෙනෙකුට නීතිමය ක්‍රියාමාර්ග..

Anura Dissanayake Anura Kumara Dissanayaka Fire Parliament Election 2024
By Sithumini Oct 14, 2024 06:10 AM GMT
Report

ගතවූ පැය 24 උණුසුම් කළ පුවත් මෙතනින් බලන්න අද 2024 ඔක්තෝබර් මස 14 වැනි සදුදා.

මේ වන විට රටේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වන මාතෘකාව බවට මහ මැතිවරණය පත්ව තිබෙනවා.

අපේක්ශකයන් මේ වනවිට සිය නාම යෝජනා භාර දී අවසන්. මේ වන විට රටේ ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත් මෙතනින් බලන්න

අද සිට වැසෙන පාසල්..මෙම කලාප වල සියලු පාසල් වලට නිවාඩු දෙයි..එම පාසල් ලැයිස්තුව මෙන්න.

හැවිරිදි තරුණයා සමඟ තිදෙනෙක් දුම්රියට බිළි වූ හේතුව හෙළිවෙයි..

රාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගතකරණය අත්හිටුවයි. - හැබැයි මහා මැතිවරණයෙන් පසු සිදු වන්නේමෙහෙමයි.

යාපනයේ බෝම්බයක් පුපුරා යයි..පොලීසිය වහාම ක්‍රියාත්මක වෙයි.

ජනපති සටනට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..