විදුලි කප්පාදු වෙලාව අඩු කරයි..

By Sithumi Jan 23, 2023 02:59 PM GMT
Report

හෙට දිනයේ සිට විනාඩි 20කින් විදුලි කප්පාදුව අඩුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.

  ඒ අනුව දෛනික විදුලි කප්පාදුව පැය 2ක් වන අතර දිවා කාලයේදී විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබෙනවා.