වී වගාව සම්බන්ධයෙන් නිවේදනයක්
By Sithumi
මෙවර යල කන්නයේ වී වගාවට අවශ්‍ය ජලය සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති රැස්වීමකදී එම එකඟතාවට පැමිණි බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවේ.
එමෙන්ම බඩඉරිඟු, තල, මිරිස්, ලූණු, මුං, කව්පි හා උඳු වැනි අතිරේක බෝග වගාවන්ට වැඩි අවධානයක් යොමු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පැවසුවා .
එම නිවේදනය පහතින් ,
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%