දෙපාර්තමේන්තු කිහිපයක්ම වසා තබයි.. විශේෂ දැනුම්දීම්

Sri Lanka Institute of Development Administration of Colombo
By Sithumi Jun 28, 2022 01:24 PM GMT
Report



ඉදිරි දින 10 තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ සේවා හරහා උප්පැන්න/විවාහ/මරණ සහතික නිකුත් කිරීම සඳුදා සහ බදාදා දිනවල පමණක් සිදුකෙරෙන බව රෙජිස් ට්‍රාර් ජෙනරාල් දෙපාර්ථමේන්තුව දැනුම් දී තිබේ.

එමෙන්ම සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල ජූලි මස 10 වනදා දක්වා අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් විවෘතව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටී


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now