වෛද්‍ය සංගමය හදිසියේම ජනපති හමු වූ හේතුව ... (VIDEO)

By Sithumi Sep 03, 2022 07:06 PM GMT
Report

ශ්‍රී ලංකාවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ජනපති  රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවකට එළඹුණා .

ඒ නව ජනාධිපතිවරයා පත් වූ පසු පළමු වරටයි.

ඔවුන් එහිදී සුහද සාකච්ඡාවක නිරත වූ බවත් එහිදී වෛද්‍ය නිලධාරීන්ට බලපාන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  ගැටළු ගණනාවක් පිළිබඳව ජනපති සමඟ සාකච්ඡා කළ බව කර සිටියා 

සම්පූර්ණ ප්‍රකාශය පහතින්.