සරුංගල් සැණකෙළියකටත් විරෝධය පළ කළ නීතිය...

By Sithumi Aug 27, 2022 05:53 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව රජයට විරෝධය පළ කිරීම සඳහා සංවිධානය කර තිබූ සරුංගල් සැණකෙළියට ශ්‍රී ලංකා පොලිසිය අද බාධා එල්ල කළා.

සරුංගල් සැණකෙළිය සංවිධානය කර තිබුණේ අරගලය ක්‍රියාකාරීන් පිරිසක් විසිනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුහුණ සහිත සරුංගලයක් විරෝධතාකරුවන් විසින් පියාසර කිරීමත් සමඟ පොලිසිය ඊට විරෝධය පළ කළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now