භාණ්ඩ රැසක මිල පහලට.. රටටම සුබ ආරංචියකුත්.. ගතවූ පැය කිහිපහ රටම කැළඹූ පුවත් මෙතනින් බලන්න.

Fuel Price In Sri Lanka Anura Dissanayake Sri Lanka Economic Crisis Economy of Sri Lanka Srilanka Bus
By Sithumini Oct 02, 2024 06:48 AM GMT
Report

අද 2024 ඔක්තොම්බර් මස දෙවැනි බදාදා. මේ වන නව ආණ්ඩුව යටතේ සතියක් ගතව අවසන්. ඉන්දන මිල අඩු කිරීමත් බස් ගාස්තු අඩු කිරීමත් සිදුවුණා. ඒ සම්බන්ධයෙන් මේ වන දීර්ඝ කතා බහක් ඇතිව තිබෙනවා.

එමෙන්ම මේ වන විට නව ලේකම්වරුන් වැඩ භාරගෙන ඒ ඒ අමාත්‍යාංශ යටතේ කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම මහ මැතිවරණය සදහා විවිධ අමාත්‍යවරුන් විවිධ දේශපාලන පක්ෂ සමග එක්වෙමින් සිටින බවද මේ වන විට දක්නට ලැබෙනවා

එවැනි පසුබිමක රටේම සිදුවූ වැදගත් සිදුවීම් පහතින් බලන්න.

160 කින් ඉන්ධන මිල අඩු කළ හැකි බවට ප්‍රකාශයක්..පෙට්‍රල් ලීටරයක නව මිල 172ක්..ඩීසල් 147 ක් වෙයි.

මෙතනින් කියවන්න

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක නව මිල පරාසයන් නිකුත් කරයි. - එම මිල ගණන් මෙන්න.

මෙතනින් කියවන්න

විශාල ඉන්ධන මිල අඩු කිරීමක් එකවර ලබාදීමට ජනපති අනුර තීරණය නොකළ හේතුව මෙන්න..

මෙතනින් කියවන්න

ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට හතරකින්ම අඩු කරලා..

මෙතනින් කියවන්න

බැඳුම්කර හොරුන්ට වැඩ වරදී - අලුත් ආණ්ඩුව වැඩ පටන් ගයි..

මෙතනින් කියවන්න