සියල්ල පුදුම කරමින් මෙරටට පැමිණෙන සංචාරකයන් කරපු දේ.. (VIDEO)

Go Home Gota Sri Lanka Tourism Tourism Sri Lanka Fuel Crisis
By Sithumi Jul 07, 2022 01:22 PM GMT
Report

ශ්‍රී ලංකාවේ මේ දිනවල ඉන්ධන අර්බුදයක් පවතින බව අපි රටේ මෙන්ම බොහෝ රටවල බොහෝ දෙනා දන්නා කාරණයක්.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අතින් විශාල සේවයක් කර සංචාරක කර්මාන්තය ද ඒ හේතුවෙන් අඩාල ත්වයට පත් ව තිබෙන බව විවිධ රටවල අනතුරු ඇඟවීම් වලින් දක්නට ලැබෙනවා..

කෙසේ වුවද මෙරට පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව දන්නා සංචාරකයින් පාපැදිවලින් ගමන් කිරීම සඳහා කටයුතු කරන ආකාරය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ය දක්නට ලැබේ.

එම  එනවා අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න.