මට දරුවෙකු සහිත මවකට දින ගණනාවක් තිස්සේ සිදු වුනු අසාධාරණය.. හදවත් සංවේදී කරන සිදුවීම (VIDEO)

By Sithumi Jun 26, 2022 04:23 PM GMT
Report

දින හතරක් තුළ තම දරුවා රෝහලට කැඳවාගෙන යෑම සඳහා ඉන්ධන නොමැතිව ඉතා අසරණ තත්ත්වයට පත් වූ බවක් මවක් සිය සංවේදී කතාව සමාජය හමුවේ වීඩියෝවක් ඔස්සේ පළකර සිටියා.

ඇය මෙම සිදුවීම නිසා ඉතා දැඩි ලෙස අසරණ තත්ත්වයට තත්ත්වයට පත්වූ අතර පත්වූ අතර ඇයට ඉන්ධන පිරවුම්හලේ  සිටි අයෙකු වත් පොලිසියවත් කිසිසේත් ම පිහිට වූයේ නැති බව ඉතා සංවේදීව කියා සිටියා.

ඇයගේ දරුවා දරුණු රෝගයකින් කෙලින බවද ඇය වැඩිදුරටත් කියා සිටියා ඇයගේ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now