මැතිවරණ කොමිසමේ සභාපති ඉල්ලා අස්වුණාද.?

By Sithumi Jan 25, 2023 06:26 PM GMT
Report

තමන් මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් අද (25) දින ඉල්ලා අස්වූ බවට පී.එම්.එස්. චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇති බව වාර්තා වී තිබෙනවා.

නමුත් , මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මැතිවරණ කොමිසම සඳහන් කළේ, තමන් වෙත මේ සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදුවී නොමැති බවයි