ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට සිදුවූ නොසිතූ කරදරය.ම්

By Sithumi Mar 17, 2022 01:32 PM GMT
Report

 ඉන්දිය සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. මෙවර තරගාවලියේදී සිය කණ්ඩායම පසුබෑමට ලක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අදහස් පළ කළේ මෙලෙසයි

.  මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු කණ්ඩායමේ ක්‍රීඩකයින්ට විවේචනාත්මක අදහස් දක්වා තිබෙනවා. එම අවස්ථාවේදී සුරංග ලක්මාල් ද අදාළ පුද්ගලයාට ප්‍රතිචාර දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ඔහු අදහස් දැක්වූයේ මෙලෙසයි.