ඔබේත් බැංකු මුදල් අනතුරේ.., හිටපු ජනපති කළ හතරබීරි වැඩක් නිසා දේශපාලනය කැළඹෙයි.. ගතවූ පැය කිහිපය උණුසුම් කළ පුවත්

Maithripala Sirisena Viral Video World Bank Fuel Price In World
By Sithumini Oct 10, 2024 05:00 AM GMT
Report

මේ වන විට ලංකා ඉතිහාසයේ පැවති තීරණාත්මකම ජනාධිපතිවරණය අවසන් වී නව ආණ්ඩුවක් යටතේ කටයුතු සිදුවෙනවා. 

 මහමැතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම මේ දිනවල සිදුවන අතර එය හෙටින් අවසන් වීමට නියමිතයි. 

 ඒ සදහා මේ වන විට දේශපාලනඥයින් බොහෝ දෙනා ඉතා කලබලයෙන් කටයුතු කරමින් සිටින බව පෙනේ. එවැනි පසුබිමක රටේ සිදුවූ වැදගත්ම පුවත් පහතින් බලන්න . 

 අලුත් ආණ්ඩුවෙන් දවසින් දවස රටේ වෙනස්කම් වෙනකොට.. අන්න තෙල් මිල වැඩි වෙලා..


-------------

නිදහස් පක්ෂය හැරදා, මෛත්‍රීපාල සිරිසේන ප්‍රබල පක්ෂයකට සපෝට් එක දෙන්න ගිහින්.. හැමෝම පුදුම කරමින් අද හවස වුණ දෙය මෙන්න..

------------

වහාම, ත්‍රීරෝද රථ ගාස්තුව සංශෝධනය කෙරේ.. හැබැයි මෙහෙමයි.. අලුත් ආණ්ඩුවත් ඇවිත්.. වුණ දෙය මෙන්න..

——————-

දැනටමත් බර ගාණක සල්ලි වලට තට්ටු කරලා.. සියලූම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..