"විනාඩියට කෝටියක් හොයනවා කැමරාව ඉස්සරහා ඉන්නේ විනාඩියයි..."ලංකාවම දන්න සුරූපි නිළිය වැඩ වරද්ද ගනී?

Gossip Today SL Actress Gossips Srilanka Bus
By Sithumini Sep 14, 2024 10:55 AM GMT
Report

ලංකාවේ මේ වන විට බොදී ජනප්‍රිය නිළියන් සහ වෙනත් බොහෝ දෙනා විවිධ ක්ශේත්‍රවලින් ජනප්‍රියයි.. ඒකට දැන් මේ වෙද්දි අවස්ථාවත් තියෙනවා.

කොහොම වුණත් ඇතැම් අයුරින් ජනප්‍රියත්වයට පත්වෙන නිළියන් මුදලට නිල් චිත්‍රපට වල පෑමෙ සිද්ධීන් සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන්ට රුපියල් කෝටියකට අදික මුදලක් ලබා ගැනීමට හැකියාව පවතින බවද වාර්‍ය්හා වනවා.

එහිදි විශේෂයෙන්ම ඔවුන්ගේ මිතුරන් පවසන්නේ, මම දන්නවා මේ කතාව ෆීල්ඩ් එකේ කවුරුත් දන්නවා වුණාට සාමාන්‍ය මිනිස්සු විශ්වාස කරන් නෑ. මම මේ ටෙලි කෲ එකක වැඩ කරන කෙනෙක්. ගොඩක් වෙලාවට මට මුණ ගැහෙනවා ජනප්‍රිය චරිත...'

'තිරේට ලස්සන වුණාට එයාලා ඇත්තටම එහෙම නෑ. එතන එක නිළියක් හිටියා. එයා ගොඩක් හිට්. මියුසික් වීඩියෝ වල තමා වැඩිපුරම ඉන්නෙ. මිනිස්සුත් හරි ආදරෙයි..'