පොහොර මිළ සම්බන්දයෙන් ආපු ගැටලුව..

By Sithumi Jun 04, 2023 06:31 PM GMT
Report

යූරියා පොහොර මිටියක උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන වෙළදුන් සහ බෙදාහරින පිරිස් සොයා වැටලීම් සිදු කරන ලෙස අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

  අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ සම්බන්දයෙන් උපදෙස් ලබා දී තිබෙනවා ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා වැටලීම් සිදු කරන බව සඳහන් වනවා.