විදුලිය ඇතුළු අංශ කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් විශේෂ ගැසට් නිවේදනයක්..නිවේදනය මෙන්න...

By Sithumi Sep 03, 2022 12:40 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, රෝගීන්, ඖෂධ ආශ්‍රිත සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සාමන්‍ය ජන ජීවිතය යථාපරිදි පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සලකා මෙම පියවර ගෙන ඇති බව පැවසෙයි.

Gallery