ලෝකයේ හොඳම විකට ශිල්පීන් අතරට ගිය අපේ ශ්‍රී ලාංකිකයා - (VIDEO)

Sri Lankan Actress Sri Lankan Actor
By Wayomi Dec 17, 2023 12:17 PM GMT
Report

මෑත කාලයේ සිට වඩාත් ජනප්‍රිය වූ යූ ටියුබ් තරුවක් තමයි සඳරු සත්සර කියන්නේ.

විශේෂයෙන්ම අමුතුම මෙලඩි එකකට ගැයෙන් ඔහුගේ "චුටන් බටිත්තා " ගීතිය ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

ලෝකයේ හොඳම විකට ශිල්පීන් අතරට ගිය අපේ ශ්‍රී ලාංකිකයා - (VIDEO) | Sri Lankan Who Is Among Best Comedians In Worl

ඉතින් ඔහු ජාත්‍යන්තරව ජනප්‍රිය වුණ ගීත වෙනත්ම තාලයකින් නිර්මාණය කරලා ගායනා කිරීම නිසාම ඉතාමත් ඉක්මනින් ලංකාවේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් ජනප්‍රියත්වයට පත් වුණා. විශේෂයෙන් ඉන්දියාව තුල සඳරු ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා තිබෙනවා.

ලෝකයේ හොඳම විකට ශිල්පීන් අතරට ගිය අපේ ශ්‍රී ලාංකිකයා - (VIDEO) | Sri Lankan Who Is Among Best Comedians In Worl

ඉතින් ඒ කෙසේ වෙතත් මේ කියන්න යන්නේ වෙන කතාවක්.

ඒ තමයි සඳරු මේ වෙද්දි ලෝකයේ ලෝකයේ විකට කලාකරුවන් 100 දෙනා අතරට පත් වෙලා කියලයි ආරංචිය.

ඔහු ඒ සම්බන්ධයෙන් සිය facebook ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසින්,

ලෝකයේ හොඳම විකට ශිල්පීන් අතරට ගිය අපේ ශ්‍රී ලාංකිකයා - (VIDEO) | Sri Lankan Who Is Among Best Comedians In Worl