ඔස්ට්‍රේලියාවේදි ශ්‍රී ලාංකිකයෙකු මුහුණදුන් බිහිසුණු අත්දැකීමක් ලෝකයේම අවධානයට..! එම අවස්තාවේ භයානක දර්ශන මෙන්න..(VIDEO)

Australia flood Sri Lankan Pitsvarth
By Sewvandhi Mar 28, 2022 05:53 PM GMT
Report

ඔස්ට්‍රේලියාවේ පිට්ස්වර්ත් නගරයට ආසන්නයේදී ශ්‍රී ලාංකිකයෙකු මුහුණදුන් බිහිසුණු අත්දැකීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

පිට්ස්වර්ත් නගරයට ආසන්නයේ හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයකදී දිවි බේරාගැනීම සඳහා ඔහු පැය කිහිපයක් තිස්සේ මෝටර් රථයේ වහලයට වී සිට ඇත.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ ඔහු විසින් කළ දැනුම්දීමකට අනුව සහන කණ්ඩායම් විසින් ඔහුගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති බවය.

විදෙස් මාධ්‍ය අදාළ සිදුවීම වාර්තා කර තිබුණේ මෙලෙසිනි.

(වීඩියෝ දර්ශන - විදෙස් මාධ්‍යය)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now