ලාංකිකයෙකු අවාසනාවන්ත ලෙස ඕස්ට්‍රේලියාවේ දී මියයයි..

Sri Lanka Australia
By Sewvandhi Dec 31, 2023 01:00 PM GMT
Report

ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

39 හැවිරිදි වියේ පසුවූ ශ්‍රී ලාංකිකයෙක්, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් ඔහු මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ.

මියයනවිට ඔහු ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි පදිංචිව සිට තිබේ.