ලංකාවෙන් ලෝක වාර්තාවක් තබයි..රටටම සුබ පණිවුඩයක්..

Sri Lanka World Sports
By Aruna Apr 28, 2024 02:27 AM GMT
Report

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4x400 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී දිනූ තෙවන පදක්කම මෙය වීම විශේෂත්වයක්.

මේ අතර,ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත්වී තිබෙනවා.

කවිෂ්ක එම වාර්තාව පිහිටුවනු ලැබුවේ, චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 07 වැනි ස්ථානය දිනා ගනිමින්, ලකුණු 9.6ක් රැස් කරමින්.