වෙඩින් අරනුත් ඉවරයි - ළගදි විවාහ වෙන්න හිතාගෙන ඉන්න අයට අසුභ ආරංචියක්..

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Apr 23, 2022 04:54 AM GMT
Report

විවාහ උත්සව ශාලා ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති අතුල කළුආරච්චි පැවසුවේ විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළ දමන බවයි.

මෙම ක්ෂේත්‍රයේ රැදී සිටීම සදහා අදින් පසුව ලබාගන්නා ඇණවුම් සදහා අවම වශයෙන් 40%ක මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join