කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..මාලිංගගෙනුත් ඉල්ලීමක්..(PHOTOS)

Cricket Sri Lanka Cricket Indian Cricket Team Latest Headlines
By Sewvandhi 8 months ago
Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (02ද) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

 දෙරට අතර පැවති විස්සයි විස්ස තරඟාවලිය තුනට බින්දුවක් ලෙස පරාජය වී ඇති පසුබිමක් තුළයි, ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියට පිවිසෙන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟාවලියේදී ලැබූ පරාජයන් හේතුවෙන් බොහෝ පාර්ශවවල විවේචනයට ද ලක්ව තිබේ. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරඟය අද..ලසිත් මාලිංගගෙන් ප්‍රේක්ෂකයින්ට දැනුම්දීමක්..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරඟය අද..ලසිත් මාලිංගගෙන් ප්‍රේක්ෂකයින්ට දැනුම්දීමක්..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery