අවුරුදු 05ට ලංකාවට ඉන්ධන දෙන්න රටක් එකඟ වෙයි..රටටම සුබ ආරංචියක්..

Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Sep 08, 2022 12:06 AM GMT
Report

ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් සඳහා ණය පදනම යටතේ ඉන්ධන ලබා දීමට සෞදි අරාබිය මූලික වශයෙන් එකඟතාවය පළ කර ඇති බව වාර්තා වනවා.

මෙම ඉන්ධන සැපයුම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන හයක සීමාවක් යටතේ ලබා දීමට එකඟතාවය පළ කර ඇත.

පසුගියදා සෞදි අරාබි සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සහ එරට බලධාරීන් අතර පැවති සාකච්ඡාවලදී මෙම එකඟතාවය පළකර ඇතැයිද පැවසෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now